JUL
24
අතුරුගිරිය IOC මහා පරිමාණ තෙල් ජාවාරම (VIDEO)

පොලිස් නිළධරීන් බලා සිටියදී අතුරුගිරිය IOC ඉන්ධන හලේ සිදුවන මහා පරිමාණ තෙල් ජාවාරමට අදාළ වීඩියෝ සාක්ෂි.ජාවාරම්කරුවන් බැරල් පිටින් ඉන්ධන පුරවමින් රැගෙන යන අයුරු මෙහිදී නිරීක්ෂණය කළ හැක.
මෙම ජාවාරම සිදු කරන්නේ පාතාල සහයද ලබා ගනිමිනි...
533 Views
Comments