වැවේලන්ද රක්ෂිතයේ අක්කර එක හමාරක කංසා හේනක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

වැවේලන්ද රක්ෂිතයේ අක්කර එක හමාරක කංසා හේනක් අල්ලයි

වැවේලන්ද රක්ෂිතයේ අක්කර එක හමාරක කංසා හේනක් අල්ලයි

දඹගල්ල පොලිස් වසමේ බදුළුවෙල, වැවේලන්ද රක්ෂිත ප්‍රදේශයේ අක්කර ½ ක කංසා හේනක් ඊයේ පොලිසිය විසින් වටලා වඩිනාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 ක් වයසැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැටලීම් සිදු කළ භූමියේ අක්කර 12 ක් පමණ උසට වැඩුණු කංසා ගස් 2340 ක් තිබූ බව පොලිසිය සඳහන් කරන අතර දඹගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

241 Views

Comments

arrow-up