දකුණේ වෙඩි තැබීම් වලට හේතුව මත්කුඩු ජාවාරම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

දකුණේ වෙඩි තැබීම් වලට හේතුව මත්කුඩු ජාවාරම

දකුණේ වෙඩි තැබීම් වලට හේතුව මත්කුඩු ජාවාරම

මේ දිනවල දකුණු පළාතේ දිගින් දිගටම වෙඩි තැබීම් පිලිබඳ වාර්තා වෙනවා. 

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙයට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් බව අනාවරණය වී ඇත.

 

මෙම වෙඩි හුවමාරුවන් සිදුවන්නේ ජාවාරම්කරුවන් අතර බවද පෙනී යනවා.

 

නමුත් මෙම ජාවරම්  සහ අපරාධ මෙහෙයවන අය හෝ ඔවුන්ට ගිනිඅවි ලැබුණු ආකාරය පිළිබඳව තවම තොරතුරු අනාවරණය වී නොමැත.

 

පසුගිය සතියේදි පමණක්, මෙම වෙඩි තැබීම්වලින් මියගිය සංඛ්‍යාව 4 දෙනෙකු වන අතර, 3 දෙනෙකු තුවාල ලබා තිබේ.

views

252 Views

Comments

arrow-up