ගාළු මුවදොරින් තවත් පුද්ගල මළ සිරුරක් - දින හතරට මල සිරුරු දෙකයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ගාළු මුවදොරින් තවත් පුද්ගල මළ සිරුරක් - දින හතරට මල සිරුරු දෙකයි

ගාළු මුවදොරින් තවත් පුද්ගල මළ සිරුරක් - දින හතරට මල සිරුරු දෙකයි

කොළඹ ගාලු‍ මුවදොර වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇත.


පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා වයස අවුරුදු හතළිහක් පමණ වන පිරිමි පුද්ගලයෙක් බවයි.


මළ සිරුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතී.

 

ජූලි 29 දිනද ගාලු‍ මුවදොර වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවි ඇත. 

 

ඔහු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පසුව අනාවරණය විය.

views

310 Views

Comments

arrow-up