දැරියට පහරදී නිරුවත පෙන්වා අතවර කල එක්දරු පියාට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

දැරියට පහරදී නිරුවත පෙන්වා අතවර කල එක්දරු පියාට ඇප

දැරියට පහරදී නිරුවත පෙන්වා අතවර කල එක්දරු පියාට ඇප

වැඩිමහල් සොයුරියගේ නිවසට ගිය නංගිට පහරදී නිරුවත පෙන්වා අතවර කළ පැමිණිලිකාරියගේ සොහොයුරියගේ සැමියාව (දැරියගේ මස්සිනා) රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියෝග කළේය.

 

මිනුවන්ගොඩ, උන්නාරුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකුට මෙලෙස ඇප නියමවුණි.

 

අවුරුදු 15ක් වූ වින්දිත දැරිය සහ තවත් කාන්තාවක් ඇයගේ සොහොයුරියගේ නිවසට ගිය අවස්ථාවේදී එසේ පහරදී සැකකරු ඇඳ සිටි කලිසම ගලවා නිරුවත පෙන්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගත් පොලිස් නිලධාරියා පැවසීය

views

9948 Views

Comments

arrow-up