2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

අද දින 2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ලබන වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505,3ක් ලෙස සටහන් වී ඇත.

 

ඉන් බිලියන 1,776ක් පුනරාවර්ථන වියදම් වේ.

 

මෙම වසරේ වියදමට සාපේක්ෂව ලබන වසරේ වියදම බිලියන 33කින් අඩු කිරීම විශේෂත්වයකි.

views

913 Views

Comments

arrow-up