SEP
30
හෙට සිට රාජ්‍ය සේවය යළි සක්‍රීයයි

පැවතුනු කොරෝනා වසංගතය සමඟ මෙරට රාජ්‍ය සේවයේ යම් බිඳ වැටීමක් සිදු වූ අතර හෙට සිට රාජ්‍ය සේවය යලි සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන ආකාරයට හෙට සිට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් රාජ්‍ය සේවය යලි සක්‍රීය කිරීමට කටයුතු කරන බවයි.
මේ සඳහා අවශ්‍ය චක්‍රලේඛ අද නිකුත් කිරීමට නියමිතව අැත.
869 Views
Comments