හවුල්කාර පක්ෂ වල තවත් හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

හවුල්කාර පක්ෂ වල තවත් හමුවක්

හවුල්කාර පක්ෂ වල තවත් හමුවක්

කෙලවරපිටිය බලාගාරය ට අදාළ ගිවිසුම සහ රටේ වත්මන් තත්වය හා ඉදිරි දේශපාලන වාතාවරණය  පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල රැස්වීමක් පැවත්වුනි.

 

මෙම රැස්වීම ඊයේ , පස්වරුවේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ පැවත ඇත.

 

මේ සඳහා ආන්ඩුවට හවුල්කාර පක්ෂ වල නායකයන් පැමිණ ඇත.

 

මෙම හමුවේ තීරණය වී ඇත්තේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග නැවතත් හැකි ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමයි.

views

804 Views

Comments

arrow-up