මහ බැංකුවේ සය මාසික දැක්ම හෙට ප්‍රකාශයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

මහ බැංකුවේ සය මාසික දැක්ම හෙට ප්‍රකාශයට

මහ බැංකුවේ සය මාසික දැක්ම හෙට ප්‍රකාශයට

මහ බැංකුව මගින් ඉදිරි සය මස සඳහා නව දැක්මක් හදුන්වා දීම හෙට සිදු කරයි.

 

 

සර්ව ආර්ථික හා මූල්‍ය පද්ධතිය ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම හෙද දිනයේ (01)ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

 

ශ්‍රි ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේදී මෙය ප්‍රකාශයට පත් කරනු ඇත.

views

769 Views

Comments

arrow-up