OCT
07
පාකිස්ථානයේ ප්‍රබල භූකම්පනයක්

පාකිස්ථානය ප්‍රබල භූ කම්පනයක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනයේ අගය රිච්ටර් මාපාංකයේ 5.7ක් ලෙස අගය සටහන් වී ඇත.
මෙම භූකම්පනයෙන් පහළොවකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
766 Views
Comments