වලංගු රියදුරු බලපත්‍ර හිමියන්ට විශේෂ දැනුම් දීමක්

මේ වසරේ අප්‍රේල් මස පලවෙනීදායින් ආරම්භ වී සැප්තැම්බර් තිහ දායින් කල් ඉකුත් වීමට නියමිතව තිබූ සෑම රියදුරු බලපත්‍රයක්ම වලංගු කාල සීමාව කල් ඉකුත් වූ දින සිට වසරකින් දීර්ඝ කර අැත.
මේ බව නව ගැසට් නිවේදනයක් නිකුත් කල බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
මේ අතර මේ වසරේ ඔක්තෝබර් 1 වෙනිදා ආරම්භ වී ලබන වසරේ මාර්තු 31 වනදා කල් ඉකුත් වීමට නියමිතව ඇති රියදුරු බලපත්‍ර කල් ඉකුත් වීමේ දිනය මාස 06ක කාලයක් දීර්ඝ කර ඇත.
1226 Views
Comments