AUG
15
පළාත් සීමා පනින්න හැදූ 582ක් ආපසු හරවා යවයි

ඊයේ දිනයේ සිට පළාත් සීමා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමත් සමග පළාත් සීමා මාර්ග බාධක සඳහා ත්‍රිවිධ හමුදාව ද කැඳවා ඇත.
මේ අනුව අත්‍යවශ්‍ය නොවන සියලු වාහන හා පුද්ගලයන් එම ස්ථානයෙන්ම හරවා යැවීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇත.
එහිදී ඊයේ දිනට පාළාත් සීමා පසුකර යාමට තැත්කල පුද්ගලයන් 582 හා ඔවුන් රැගත් වාහන 333ක් ආපසු හරවා යවා ඇත.
847 Views
Comments