රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ වර්ජනය අවසන්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ වර්ජනය අවසන්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය. 

views

243 Views

Comments

arrow-up