ඩෙංගු වලින් 33 ක් මියයයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

ඩෙංගු වලින් 33 ක් මියයයි.

ඩෙංගු වලින් 33 ක් මියයයි.

ඩෙංගු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කර සිටී.



ගත වූ වසරක කාලය තුළ ඩෙංගු රෝගීන් 52,021 ක් හඳුනාගත් බව පැවසූ ඩෙංගු මර්ධන ඒකකය ඉන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හමු වූ බවද පැවසීය. එම සංඛ්‍යාව 25,945 කි.



මේ අතර හෙට (13) සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එය දින තුනක් දක්වා සිදු කෙරේ.

views

191 Views

Comments

arrow-up