මක්කමදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

මක්කමදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියයයි

මක්කමදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියයයි

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මක්කම වන්දනාව අතරතුර මියගොස් තිබේ.

 

 

මේ පිළිබඳ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

 

ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත. මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බව අනාවරණය වේ. ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

 

අනෙක් පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අනතුරකින් මියගොස් ඇත.

 

 

views

215 Views

Comments

arrow-up