පුතාට මත් කුඩු ගෙනා මව අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

පුතාට මත් කුඩු ගෙනා මව අත්අඩංගුවට

පුතාට මත් කුඩු ගෙනා මව අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ රැදවියකුට මත්කුඩු රැගෙන පැමිණි ඔහුගේ මව අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති අතර බන්ධනාගාර නිළධාරින්ට ඒ පිළිබඳ සැකසිතී එය පරීක්ෂා කිරීමේදී එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

views

308 Views

Comments

arrow-up