FEB
13
රජයේ පාසල් වල ගුරුවරුන් 30,000 ක හිඟයක්

රජයේ පාසල්වල ගුරුවරුන් 30,000 ක පමණ හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර සිටියේ විද්‍යාපීඨ පුහුණුව ලැබූ 8,000 ක පමණ පිරිසක් ඉන් පිටව ගොස් ඇති නමුත් ඔවුන් පාසල් වලට නිසි පරිදි යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සැලසුමක් නොමැති බවයි.
අද (13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කර සිටියේය.
239 Views
Comments