මත්ද්‍රව්‍ය සමග පාසල් සිසුවෙක් සහ ශිෂ්‍යාවක් ඇතුළු පිරිසක් යාපනයේදී අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

මත්ද්‍රව්‍ය සමග පාසල් සිසුවෙක් සහ ශිෂ්‍යාවක් ඇතුළු පිරිසක් යාපනයේදී අල්ලයි

මත්ද්‍රව්‍ය සමග පාසල් සිසුවෙක් සහ ශිෂ්‍යාවක් ඇතුළු පිරිසක් යාපනයේදී අල්ලයි

යාපනය පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් ලද තොරතුරු අනුව මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දසදෙනකු යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගත් මෙම පිරිස අවුරුදු 17 ත් 24 ත් අතර වයසේ පසුවන අතර, පාසල් ශිෂ්‍යයෙක් මෙන්ම ශිෂ්‍යාවක ද සිටින බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් මොවුන් සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී ඇති බව සඳහන් වේ.

views

214 Views

Comments

arrow-up