පාර්ලිමේන්තුවේ තවත් කොරෝනා පොකුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

පාර්ලිමේන්තුවේ තවත් කොරෝනා පොකුරක්

පාර්ලිමේන්තුවේ තවත් කොරෝනා පොකුරක්

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා  ඇතුළු එහි සේවකයන්  25 දෙනකුට  කොවිඩ්  ආසාදනයවී ඇතැයි   තහවුරුවී තිබෙන  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 

 

කොවිඩ්  ආසාදනයවූ පිරිසට පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතුළත්  වෙති.

 

 

කොවිඩ්  ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර  සඳහා  යොමු කෙරුණු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

views

631 Views

Comments

arrow-up