MAR
05
ළමුන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක් ගැන අනාවරණයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නේ මේ දිනවල වයිරස් රෝගී තත්ත්වයක් ළමයින් අතරේ වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
එහි රෝග ලක්ෂණ ලෙස උගුරේ වේදනාව, උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව ඔහු තව දුරටත් කියා සිටියේය.
232 Views
Comments