FEB
26
ජාතික ජන බලවේගයේ විරෝධතාව ඇරඹේ

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද දැවැන්ත විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.
ප්‍රදේශ රැසකින් පැමිණි දැවන්ත ජනතා සහභාගිත්වයකින් මේ උද්ඝෝෂණය පැවැත්වෙන අතර, නෙලුම් පොකුණ සිට ටවුන්හෝල් දක්වා ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.
223 Views
Comments