පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමිනුයි.

ඔවුන් "දියව් දියව් ඡන්දේ දියව්" යනුවෙන් සටන් පාඨ ප්‍රකාශ කරමින් විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද අද
(23) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

views

181 Views

Comments

arrow-up