FEB
16
කොස්ගොඩ වෙරළ තීරයේ නාඳුනන මළසිරුරක්

ගාලු පාරේ කොස්ගොඩ වෙරළ තීරයේ පඳුරක් අසල තිබී පිරිමි පුද්ගලයකුගේ නාදුනන මළ සිරුරක් අද (15) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසා සිටී.
මෙම පුද්ගලයා ගෙල වැලලාගෙන මිය ගියට බවට සැකකරන අතර ඔහු දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත. අනන්‍යතාව සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසන අතර සිද්ධිය සම්බන්ධව කොස්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.
204 Views
Comments