චීන නෞකාව පැමිණීම ගැන කිසිදු දැනුම්දීමක් නැති බව වරාය අධිකාරිය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

චීන නෞකාව පැමිණීම ගැන කිසිදු දැනුම්දීමක් නැති බව වරාය අධිකාරිය කියයි

චීන නෞකාව පැමිණීම ගැන කිසිදු දැනුම්දීමක් නැති බව වරාය අධිකාරිය කියයි

චීන නෞකාව වරායට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් කර නොමැති බව හම්බන්තොට වරායේ පාලන අධිකාරිය පවසා සිටිනවා.

දැනට පළවන මාධ්‍ය වාර්තා අනුව නෞකාව පැමිණෙන්නේ නම් ඊට වරායට ඇතුළුවීම සඳහා මෙතෙක් අවසරයක් ලබා දී නොමැති බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

මෙම නෞකාවේ ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය ඉල්ලීමක් කර තිබියදීත් නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව ඉන්දීය එන්.ඩී.ටීවී පුවත් සේවය වාර්තා කර තිබුණා.

views

249 Views

Comments

arrow-up