JAN
12
සෞඛ්‍ය වර්ජනයක්

උතුරු මැද පළාතේ සියළු රෝහල්වල අද(12) පෙරවරු 7.00 සිට වර්ජනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
ඊට සමගාමීව අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් විරෝධතා පා ගමනක් සහ රැලියක් පැවැත්වීමට නියමිත බවද කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
638 Views
Comments