ෆීල්ඩ් මාෂල්-යුද හමුදාපති ආචාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

ෆීල්ඩ් මාෂල්-යුද හමුදාපති ආචාරය

ෆීල්ඩ් මාෂල්-යුද හමුදාපති ආචාරය

ආරක්ෂකක සේනා මූලස්ථානය – වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර්​ පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.

 

 

එම අවස්ථාවට සහභාගි වු හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රර සිල්වා මහතා සහභාගි වී සිටි අතර ඔවුන් දෙදෙනා එහි දී එකිනෙකාට ආචාර කරගත් අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

views

1113 Views

Comments

arrow-up