JAN
05
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වෙ බොරු; ජනපති විවේචනය කරන්න බැරි නෑ – ඇමති ඩලස්

ජනාධිපතිවරයා විවේචනය කිරීමට නොහැකි බවට පොලිස් නිලධාරියෙකු පවසා ඇත්නම් එය වැරදි ප්‍රකාශක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටී.
ඒ, ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
992 Views
Comments