මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණයේ තවත් අභියෝගයක් ඉදිරිපිට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණයේ තවත් අභියෝගයක් ඉදිරිපිට

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණයේ තවත් අභියෝගයක් ඉදිරිපිට

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විදේශීය මෙන්ම මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් ලබාදෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.

 

මෙම යෝජනාව ආන්දෝලනාත්මක එකක් වුවත්, මෙයින් විශාල වෙනසක් සිදු නොවනු ඇති බව පැවසූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා, දැනට පවතින පනතක් සංශෝධනය කරමින් මෙම අවස්ථාව ලබා දිය හැකි බව කියා සිටී.
 

views

267 Views

Comments

arrow-up