MAR
29
ජනතාවට හිමි වී ඇති වාසි ගැන එස්. එම්. චන්ද්‍රසේන කියයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමේ වාසිය ජනතාවට හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට වඩාත් ඵලදායී ලෙස ලබාදීම සඳහා මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කර ඇති බව සඳහන් කරයි.
207 Views
Comments