AUG
30
කොරෝනා ආසාධිතයින්ගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140යි

ඖෂධ නිෂ්පාදනය , සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියේ මේ වනවිට මෙරට කොවිඩ් ආසාදිතයින්ට දෛනිකව ඔක්සිජන් ටොන් 140ක් ලබා දිය යුතු බවයි.
ඒ අනුව සතියකට ඔක්සිජන් ටොන් 300ක් බැගින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන ඒමට තීරණය කර ඇති බවද එතුමා පවසා සිටියේය.
වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේ කොවිඩ් ව්‍යාප්තිය සිදු වීමට පෙර මෙරට රෝගීන් සඳහා ඔක්සිජන් ටොන් 20ක් ප්‍රමාණවත් වූ බවයි.
775 Views
Comments