18ට වැඩි අයට ලබන මස සිට එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

18ට වැඩි අයට ලබන මස සිට එන්නත

18ට වැඩි අයට ලබන මස සිට එන්නත

වසංගත රෝග විද්‍යා අංශය පවසා සිටියේ සැප්තැම්බර් මස දෙවන සතිය වනවිට වයස අවුරුදු 18ත් 30ත් අතර සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි.

 

 


වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 99%කට කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇති බවද ඔවුන් සඳහන් කළේය.

 

 


තවද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ පවසා සිටියේ මේ වනවිට මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා හතරක් හඳුනාගෙන ඇති බවයි.

views

841 Views

Comments

arrow-up