අරගලකරුවන් හා විපක්ෂ නායක අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

අරගලකරුවන් හා විපක්ෂ නායක අතර හමුවක්

අරගලකරුවන් හා විපක්ෂ නායක අතර හමුවක්

ගාලුමුවදොර මහජන අරගලයේ නියෝජිතයන් පිරිසක් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කර්යාලයේ දී පැවැත්වුණි.

 

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපතිවරය පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ නියෝජිතයන් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායකවරයා වෙත දන්වා තිබේ.

 

අරගලයේ නියෝජිතයන් පිරිස සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා පැවසූයේ කුමන ආණ්ඩුවක් පත් වුවද අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි.

views

238 Views

Comments

arrow-up