JAN
14
විද්‍යාපීඨ යළි ඇරඹේ

අධ්‍යාපන විද්‍යාපීඨ ජනවාරි 18 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
වැඩිදුරටත් ඔහු සඳහන් කළේ විද්‍යාපීඨ වල කටයුතු එළඹෙන 15 වනදා ආරම්භ කෙරෙන අතර ගුරු සිසුන්ට 18 වනදා සිට අධ්‍යයන කටයුතු ආරම්භ කළ හැකි බවයි.
පසුගිය වසංගත සමයේ විද්‍යාපීඨ වසා දැමුණු අතර ඇතැම් විද්‍යාපීඨ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතයට ගැනුනා.
699 Views
Comments