ලෝක තැපැල් දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය අද (09) ට යෙදී ඇත.

 

විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දිනයේ දී සමරනු ලබයි.

 

 

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මෙවර තැපැල් දින ජාතික උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වේ.

 

 

1874 දී ලොව රටවල් ගණනාවක් මෙම දින ‍පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම් සිදු විය. ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස නම් කිරීම සිදු වූයේ 1969 දීය.

views

879 Views

Comments

arrow-up