මගේ පූසා නැතිවෙලා, සොයා දුන්නොත් තෑගි දෙනවා – රෝහිත රාජපක්ෂ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

මගේ පූසා නැතිවෙලා, සොයා දුන්නොත් තෑගි දෙනවා – රෝහිත රාජපක්ෂ

මගේ පූසා නැතිවෙලා, සොයා දුන්නොත් තෑගි දෙනවා – රෝහිත රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බැළලියෙකු අතුරුදන්වී ඇති බවට ඒ මහතා නිවේදනය කරනවා.

 

රෝහිත රාජපක්ෂ මහතා පවසන්නෙ මෙම බැළලිය අවසාන වරට දැක ඇත්තේ බැද්දගාන ප්‍රදේශයේදී බවයි.

 

එම බැළලිය සොයා දෙන අයෙකුට වටිනා ත්‍යාගයක්ද හිමිවන බවට ඒ මහතා නිවේදනය කරනවා.

 

එම ෆේස්බුක් සටහන පහතින්

 

views

2129 Views

Comments

arrow-up