කුඩා දැරියකයේ මල සිරුරක් පාළු නිවසක තිබී හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

කුඩා දැරියකයේ මල සිරුරක් පාළු නිවසක තිබී හමුවෙයි

කුඩා දැරියකයේ මල සිරුරක් පාළු නිවසක තිබී හමුවෙයි

වයස අවුරුදු 04ක දැරියකගේ මළසිරුරක් සීදූව රද්දොළුගම සාම මාවත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී හමුවී තිබේ.

 

 

ගෙල වැලලාගෙන එම ස්ථානයේදීම මියගොස් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් ද හමුවී තිබුණි.

 

 

මෙලෙස මළසිරුරු හමුවී තිබෙන්නේ ඊයේ (26) පස්වරුවේ වේ.

 

 

දැරිය මියගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

 

 

ගෙල වැලලාගත් පුද්ගලයා මියගිය දැරියගේ පියාගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇත.

 

 

 


 

views

219 Views

Comments

arrow-up