යාල්දේවී දුම්රිය මහව දී දෙකට කැඩී වෙන් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

යාල්දේවී දුම්රිය මහව දී දෙකට කැඩී වෙන් වෙයි

යාල්දේවී දුම්රිය මහව දී  දෙකට කැඩී වෙන් වෙයි

යාල්දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී කොටස් දෙකකට වෙන්වී පිලී පැන ඇතැයි දුම්රිය ප්‍රකාශකයෙක් පවසා සිටී.
 


අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන යාල්දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලී පැන ඇත. පීලි පැනීමට පෙර දුම්රිය මැදිරි සම්බන්ධ වන කොටසෙන් කැඩී වෙන්වී තිබූ බවත් එක් මංතීරුවක් මුළුමනින්ම අවහිරව ඇති බවත් සදහන් වේ.
 


දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව දුම්රිය බලධාරීන් සදහන් කරයි.

views

262 Views

Comments

arrow-up