ගැහැණු ළමයින් අතරේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ගැහැණු ළමයින් අතරේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

ගැහැණු ළමයින් අතරේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

ගැහැණු ළමයින් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බව අන්තරායකර ඖෂධ නියාමන කොමිසන් සභාව ප්‍රකාශ කරයි.

 

බොහෝ ගැහැණු ළමයින් රූපලාවණ්‍යාගාර හරහා මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බව ජාතික අන්තරායකර ඖෂධ නියාමන කොමිෂන් සභාවේ සහකාර මාර්ගෝපදේශිකා ලක්මි නිලංකා පවසයි.

 

පාසල් ශිෂ්‍ය ප්‍රජාව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම වැලැක්වීම වෙනුවෙන් කුලියාපිටිය සුරාබදු ස්ථානය මගින් සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ වැඩසටහන එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

views

536 Views

Comments

arrow-up