ලබන වසරේ එන්න සිටි බැසිල් හදිසියේම ලංකාවට එන්න තීන්දු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ලබන වසරේ එන්න සිටි බැසිල් හදිසියේම ලංකාවට එන්න තීන්දු කරයි

ලබන වසරේ එන්න සිටි බැසිල් හදිසියේම ලංකාවට එන්න තීන්දු කරයි

මේ දිනවල අමෙරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ හදිසියේම ලංකාවට පැමිණීමට තීරණය කොට තිබේ.



පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමෙන් පසු ඔහු මාස කිහිපයකට අමෙරිකාව බලා පිටත්ව ගියේය.

 

ඒ අනුව ඔහු ලංකාවට පැමිීණීමට නියමිතව තිබුණේ ලබන වසර ආරම්භයේදීය.



නමුත් 22 වන සංශෝධනය හේතුවෙන් රාජපක්ෂ පවුල අභ්‍යන්තරයෙහි මතුව ඇති අර්බූදය මුල් කොටගෙන බැසිල් රාජපක්ෂ මෙසේ මෙම මස අවසානයේ ලංකාවට පැමීණීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

views

253 Views

Comments

arrow-up