JAN
22
ඖෂධ ගෙන්වීමට ඩොලර් ලැබෙයි

මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් මිලියන 16.3ක් මහ භාණ්ඩාගාරයෙන් ලබාදී ඇත.
රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ඒ සමගින් රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට තිබූ ඉඩකඩ ඇහිරී ඇති බවය.
682 Views
Comments