ඉදිරි කාලයේ දී භූ කම්පන වලට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදි කළ යුතු බවට අදහසක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

ඉදිරි කාලයේ දී භූ කම්පන වලට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදි කළ යුතු බවට අදහසක්

ඉදිරි  කාලයේ දී භූ කම්පන වලට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදි කළ යුතු බවට අදහසක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ, ඉදිරියේදී මෙරට ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී විශාල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ආකාරයට සිදුකළ යුතු බවයි.

 

ඒ මහතා මේ බව අරුණ පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී පවසා ඇත. එහෙත්, දැනට ඇති දත්ත අනුව මෙම කලාපය තුළ විශාල බලපෑම් එල්ල විය හැකි ප්‍රබල භූ කම්පන සිදුවීමට ඇති අවස්ථා බොහෝ අඩු බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා ඇත.

views

236 Views

Comments

arrow-up