OCT
07
පොහොර උරයක දමා සිට හමු වූ දරුවා මිය යයි

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ අතුරුදන්ව සිටි සිවු හැවිරිදි පිරිමි දරුවෙකු අත් පා බැඳ දමා පොහොර උරයක දමා තිබිය දී දිවුල්වැව අසල ලඳු කැලෑ ප්‍රදේශයකින් හමුවිය.
පසුව එම දරුවා රෝහල්ගත කර තිබූ අතර ඊයේ (07) පස්වරුවේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම සිද්ධියට සැකපිට 25 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදී තිබේ.
එම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට තොරතුරු වාර්තා වේ.
342 Views
Comments