SEP
30
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුලු පුද්ගලයන් 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එම සැකකරුවන් ඊයේ (30) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන්ව ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
252 Views
Comments