ජපානයෙන් ඩොලර් ලක්ෂ 5ක ආධාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

ජපානයෙන් ඩොලර් ලක්ෂ 5ක ආධාරයක්

ජපානයෙන් ඩොලර් ලක්ෂ 5ක ආධාරයක්

ජපාන රජය විසින් මෙරටට ඩොලර් ලක්ෂ 05ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

 

ඒ මෙරට පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් හා පවුල් සඳහා අවශ්‍ය ආධාර ලබාදීමටය.

 

ජපානය එම ඩොලර් ලක්ෂ 05ක මුදල යුනිසෙෆ් සංවිධානය වෙත පරිත්‍යාග කර තිබේ.

 

views

284 Views

Comments

arrow-up