රටටම ආදර්ශයක් වූ බණ්ඩාරවෙල දුම්රියපොළේ කාර්ය මණ්ඩලය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

රටටම ආදර්ශයක් වූ බණ්ඩාරවෙල දුම්රියපොළේ කාර්ය මණ්ඩලය (PHOTOS)

රටටම ආදර්ශයක් වූ බණ්ඩාරවෙල දුම්රියපොළේ කාර්ය මණ්ඩලය (PHOTOS)

රටටම ආදර්ශයක් වෙමින් බණ්ඩාරවෙල දුම්රියපොළේ කාර්ය මණ්ඩලය විසින් තම සේවා ස්ථානය මාස 3ක පමණ කාලයක් මහන්සි වෙමින් කලු ගල් මත අවලස්සනව අවිදිමත් අකාරයට තවරා තිබුණ තීන්ත ආලේපන ඉවත් කර ඉතාමත් අලංකාර ලෙස එහි ස්වාභාවික පෞරාණික පෙනුම නැවත ලබා දෙමින් දුම්රියපොළ ලස්සන කරලා තිබෙනවා.

 

සැබවින්ම මෙවන් ක්‍රියා රටටම ආදර්ශයකි.

 

 

 

 

 

views

1571 Views

Comments

arrow-up