කොවිඩ් යැයි කී බැසිල් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

කොවිඩ් යැයි කී බැසිල් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ

කොවිඩ් යැයි කී බැසිල් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(21) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමට සභාගි වී තිබේ.

 

එම රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

 

හිටපු මුදල් අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට මීට පෙර වාර්තා පළවී තිබුණු අතර පසුව ඔහු මෙරටින් පිටව ගිය බවට ද වාර්තා පළ වී තිබිණි.

views

693 Views

Comments

arrow-up