තවත් රාජ්‍ය ඇමතිවරයකු පොසිටිව්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

තවත් රාජ්‍ය ඇමතිවරයකු පොසිටිව්

තවත් රාජ්‍ය ඇමතිවරයකු පොසිටිව්

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

 

 

අමාත්‍යවරයා නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇත.

 

 

මේ වන විට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 11 දෙනෙකු පමණ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිනවා.

views

657 Views

Comments

arrow-up