OCT
15
දෛනික කොවිඩ් තත්වය

මේ වන විට දෛනික අසාධිතයින් ක්‍රමයෙන් අඩු වීමක් පෙන්නුම් කර ඇති අතර මෙය සුභදායක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 673ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 529,754 කි.
668 Views
Comments