පොලීසියේ 225කට උසස්වීම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

පොලීසියේ 225කට උසස්වීම්

පොලීසියේ 225කට උසස්වීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 දෙනෙකු එකවර සහකාර පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කර ඇත.

 

 

මෙලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 දෙනෙකු එකවර සහකාර පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කර ඇත්තෙ ඉතිහාසයේ පළමු වතාවට වීම සුවිශේෂිත වේ.

 

 

අමාත්‍ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

views

708 Views

Comments

arrow-up