පාඨලීගේ රිය අනතුරු නඩුවට දින නියම වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

පාඨලීගේ රිය අනතුරු නඩුවට දින නියම වෙයි

පාඨලීගේ රිය අනතුරු නඩුවට දින නියම වෙයි

2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරට සම්බන්ධ පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරා ලෙස කටයුතු කල තුසිත කුමාර හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහි නඩුව මෙම මස 30 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද(02) තීරණය කළේය.

views

753 Views

Comments

arrow-up